Sri Pushparamaya

ශ්‍රී පුෂ්පාරාමය 

හලාවත කුරුණෑගල, ප්‍රධාන පාරට මුහුණලා මනරම් වෙල්යාය අභියස පිහිටි අප විහාරස්ථානයේ චෛත්‍යය, බෝධිප්‍රාකාරය නිමවා ඇති අතර විහාර මන්දිරයේ තවමත් චිත්‍ර අදිමින් පවතී. දායක පිංවතුන් 150 දෙනෙකු පමණ සිටින අතර ආවාස ගෙයක් ඉදිකිරීමට මුල් අඩිතාලම දමා ඇත.